*
Monday, July 15, 2024
spot_img

Latest Posts

කෙහෙළිය ඇතුළු නිලධාරීන් 07ක් යළි රිමාන්ඩ්

කොළඹ LNW:හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් 07ක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙන අතර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට එරෙහිව ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස ඔවුන් නම්කර සිටියි.

කෙසේවෙතත් අනාවරණය වී ඇත්තේ උක්ත ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය අකර මෙරටදීම නිසි ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කර ඇති බවත්ය.

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මාස හතරකට වැඩි කාලයක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.


ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan