මෙවර ජනාධිපතිවරණයේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ජනපති රනිල්ට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 15 , කොළඹ (LNW):

මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණ කළ බව අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන නායකයෙකු නිසා එම තීරණය ගත් බව තොණ්ඩමන් මහතා කියා සිටී.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ , ගම්පොළ පුපුරැස්ස ලෙවලන් වතු යායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිණි.

නිරීක්ෂණ චාරිකාව සංවිධාන කෙරුණේ. රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ඉල්ලීමකට අනුව බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...