මෙවර ජනාධිපතිවරණයේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ජනපති රනිල්ට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 15 , කොළඹ (LNW):

මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණ කළ බව අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන නායකයෙකු නිසා එම තීරණය ගත් බව තොණ්ඩමන් මහතා කියා සිටී.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ , ගම්පොළ පුපුරැස්ස ලෙවලන් වතු යායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිණි.

නිරීක්ෂණ චාරිකාව සංවිධාන කෙරුණේ. රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ඉල්ලීමකට අනුව බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...