නව පද බයිලා 04 – සමන් ද සිල්වා ගයන සන්තෝෂ වන්න ප්‍රීති වන්න එන්න මිත්‍රයෝ තාලයට….

සන්තෝස වෙන්නෙ වාසි ගන්නෙ උන්ගෙ මිත්‍රයෝ //

ඉන්නාවු ඩිංගෙ කෝටි ගණන් ගැහුවෙ හිතුමතේ

නන්දෙ ඔයලා..  ඔයල තමයි හොඳට කළේ රටේ කටේ පස්.. තවත් ඉන්නේ ඇයි අයියෝ…//

මේක මගේ – මේක තොගේ

බෙදාගත්තෙ උන් – රටයි අපේ

නන්දෙ ඔයලා.. ඔයලා තමයි හොඳට කළේ රටේ කටේ පස්.. තවත් ඉන්නේ ඇයි අයියෝ..//

සන්තෝස වෙන්නෙ වාසි ගන්නෙ උන්ගෙ මිත්‍රයෝ//

ඉන්නාවු උනුත් මැරිල වැටෙයි පාරෙ පෝලිමේ 

නන්දෙ ඔයාලා.. ඔයාල තමයි හොඳට කළේ රටේ කටේ පස්.. තවත් ඉන්නේ ඇයි අයියෝ..//

එන්නෙ උඩින් – යන්නෙ උඩින්

ඒව අපේ – සල්ලි වලින්

නන්දෙ ඔයලා.. ඔයල තමයි හොඳට කළේ රටේ කටේ පස්.. තවත් ඉන්නේ ඇයි අයියෝ..//

සන්තෝස වෙන්නෙ වාසි ගන්නෙ උන්ගෙ මිත්‍රයෝ..//

ජනයාගෙ බොක්ක පිටට ඇලිල කන්න බොන්න නෑ..

නන්දෙ ඔයලා.. ඔයල තමයි හොඳට කළේ රටේ කටේ පස්.. තවත් ඉන්නේ ඇයි අයියෝ//

– අඟුලානෙ කුමා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...