සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ පරිත්‍යාගය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා , පළාතේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ අවශ්‍යතාවයන් සඳහා තමන්  ආණ්ඩුකාරවරයා ලෙස ලබන වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත .

මේ අනුව ඔහු කියා සිටියේ,  එම වැටුප මාසිකව ඒ වෙනුවෙන් පිහිටවනු ලැබූ අරමුදලක් වෙත බැර කිරීමට කටයුතු කරන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...