ණය ගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. අපි බලයට එන්නත් ඉස්සෙල්ලා කිව්වේ අපි ණය ගන්නවා කියලා – ඇමති ගමගේ

ණය ගැනීම යනු ප්‍රශ්නයක් නොවන බවත් ජාතික ජන බලවේගය බලයට ඒමට පෙරම තමන් ණය ගන්නා බව ප්‍රකාශ කළ බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.

ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හැර මාලිමාවේ ආණ්ඩුව ඇමරිකානු ඩොලර් මිලියන 1800ක ණය අරන් තියෙන බව කියනවා ?

“සංඛ්‍යාව නම් මතක නැහැ. කොහොමත් ඕනෙම ආණ්ඩුවකට ණය ගන්න වෙනවා. ණය ගන්නව කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. අපි බලයට එන්නත් ඉස්සෙල්ලා කිව්වෙ අපි ආවාම අපිත් ණය ගන්නවා කියලා”

සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...