*
Monday, May 20, 2024
spot_img

Latest Posts

විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරින් 7,500ක් ගුරු සේවයට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදි අද(16) පෙරවරුවේ විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරින් 7,500ක් ගුරු සේවයට බඳවා ගැනීමේ පත්විම් ලිපි ප්‍රදානය  සිදු කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ , 

එහිදී ජාතික පාසල් හා බස්නාහිර පළාතේ පාසල් සඳහා පත්වීම් ලැබූ විද්‍යා පීඨ උපාධිධාරීන්ට පත්වීම් ලබාදීම සිදුවන අතර මෙම පිරිසෙන් 1700 දෙනෙකු ජාතික පාසල්වලට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

අද පත්වීම් ලබන පිරිසට , ප්‍රථමික අංශය, සාමාන්‍ය පෙළ විෂයන්ට අදාළ ගුරුවරුන් මෙන්ම ශාරිරික අධ්‍යාපනය වැනි විෂයන්ට අදාළ ගුරුවරුන් අයත්  වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan