(VIDEO )රට වෙනුවෙන් නැගීසිටින්නට, දේශප්‍රේමින් හතරවටෙන් එක්වෙද්දී, සර්වජනබලය අමුතු ලයින් එකකින් ජනපති සටනට- DAILY NEWS@8 (06/19)

සටහන – රෂිකා හෙන්නායක ජුනි 19 , කොළඹ (LNW):

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබද පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය අධ්‍යනය සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

නීතිපතිට සේවාදිගුවක් ලබාදීමේ ජනපති නිර්දේශය ප්‍රතික්ෂේප වේ!

ඊළඟ ජනාධිපති මෙන්ම අගමැතිත් කැබිනට් මණ්ඩලයත් තීරණය කරන්නේ සර්ව ජන බලය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන කියයි.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන ලිඛිත අදහස් භාරගැනීම ජූලි මස 8 වැනිදා දක්වා!

වානිජ බැංකු කිහිපයක ණය පොලී අනුපාතිකයන් 9% කින් පහළට!

ඇතුළු පුවත් රැසක් සමඟින් DAILY NEWS@8 (06/19)

DAILY NEWS 8@

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...