ජනපති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කැඳවයි

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් හෙට (20) දිනයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව හෙට පස්වරු 05.00 ට කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන්.

රටේ පවතින ඉන්ධන අර්බුදය, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනෙනු ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...