අද ඩොලරය!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 20 , කොළඹ (LNW):

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.63ක් ලෙස සහ විකුණුම් මිල රු. 310.05ක් ලෙස ඉහළ ගොස් ඇත.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහත දැක්වේ.

මහජන බැංකුව – රු. 300.03 – රු. 310.19 – කොමර්ෂල් බැංකුවේ – රු. 299.31 – රු. 309.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 301.00 – රු. 309.00 – සෙලාන් බැංකුව – රු. 299.00 – රු. 308.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.299.50 – රු. 311.50 – එන්.ඩී.බී. (NDB) – රු. 298.50 – රු. 309.50

අමානා බැංකුව – රු. 302.75 – රු.308.25 – ලංකා බැංකුව – රු. 301.75 – රු. 309.75

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල්වලා සහ ගිං ගංගා සුළු ගංවතුර මට්ටම් කරා ළඟා වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පවතින අධික වර්ෂාපතනය...

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින වර්ෂා සහිත කාලගුණය හමුවේ ජාතික ගොඩනැගිලි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...