තායිලන්ත විවෘත මලල ක්‍රීඩා සූරතාවලියට ලංකාවෙන් අටක්

Date:

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW:

තායිලන්තයේ තමාසාට් හී දී ජුනී 22 සිට 25 දක්වා පැවැත්වෙන තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අට දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහබාගී වීමට නියමිත වේ.ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ අනාගත වැදගත්කමක් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකගේ ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණවලට ප්‍රවේශය බවට පත් වූ තායිලන්ත විවෘත මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා සහභාගි වන කණ්ඩායමට ජවන අංශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු ඇත්ළත් වන අතර පිටිය අංශයෙන් තරග වැදීම සඳහා යොදවා ඇත්තේ ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක පමණයි.


පහතින් දැක්වෙන්නේ තරගාවලියට සහභාගිවන ක්‍රීඩක කණ්ඩායම සහ ඔවුන් සහභාගි වන තරග ඉසව් ය.මෙම ක්‍රීඩක කණ්ඩායම සමඟ පුහුණුකරු ලෙස අනුර බණ්ඩාර සහභාගි වන අතර කළමණාකරු ලෙස සංචාරයට එක් වී තිබෙන්නේ රංජිත් හෙන්නායකයි.
කාන්තා කණ්ඩාම –
නිමාලි ලියනාරච්චි – මීටර් 800
අමාශා ද සිල්වා – මීටර් 100
වත්සලා හපුආරච්චි – මීටර් 100 කඩුලු
මදුශානි හේරත් – තුන් පිම්ම හා දුරපැනීම
පිරිමි කණ්ඩාම –
අයෝමාල් අකලංක – මීටර් 400 කඩුලු
සෆ්රීන් අහමඩ් – තුන් පිම්ම
රුසිරු චතුරංග – මීටර් 800
වික්නරාජ් වොක්සන් – මීටර් 1500/ 5000

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුවට ඇප:විදේශ ගමන් තහනමක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : අද (20)...

තායි අගමැතිනිය ජාතියෙන් සමාව අයදියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ හිටපු අගමැති...

දේශබන්දුට එරෙහිව මහින්ද රාජපක්ෂ සාක්ෂි දෙයි !

දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස්පති ධුරයෙහි බලය අවභාවිතා කිරීම සහ...

‘පුලුවන්නම් හැප්පිලා බලමු’ ඉරානය ට්‍රම්ප්ට අභියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සම්බන්ධයෙන් අවබෝධයක්...