වැඩිහිටි හා ආබාධිත දීමනා ගෙවීමේ ප්‍රමාදයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද(20) පාර්ලිමේන්තුවේදී වැඩිහිටි හා ආබාධිත දීමනා මාස තුනකින් ගෙවා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසීය .

වැඩ බලන මුදල් ඇමති ශෙහාන් සේමසිංහ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ ජනතාවට රජයෙන් ලබා දෙන දීමනා ගෙවා ඇති බැවින් ඒවා යම් පාර්ශ්වයකට ලැබී නොමැතිනම් ඒ පිළිබඳව කඩිනමින් සොයා බැලීමට කටයුතු කරන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වාර්තා බිඳ දමමින් චීනයේ Urumqi-Yuli අධිවේගී මාර්ගය ජනතා අයිතියට!

කොළඹ LNW:වසර පහකට අධික කාලයක ඉදි කිරීම්වලින් පසු චීනයේ...

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...