*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

බේකරි නිෂ්පාදනවල මිල පහළට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද (20) මධ්‍යම රාත්‍රියේ සිට, ග්‍රෑම් 450 පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10/= කින් අඩු කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මීට පෙර අවස්ථාවක ප්‍රකාශ කර තිබුණු අතර, පසුගිය කාලයේ තිරිඟු පිටි කිලෝවක් 430 කට අලෙවි වූ අතර , එය මේ වනවිට රු. 160 ත් 170 ත් අතර වන බවද පැවසීය. ඒ අනුව තිරිඟු පිටි මිල යළි ඉහළ නොයන බවට වන සහතිකය මත බේකරි නිෂ්පාදනවල මිල ද අඩු කළ හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan