බදු ගැන පවසන මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  නව බදු එකතු කිරීම වෙනුවට බදු පදනම පුළුල් කිරීමේ ක්‍රියාවලිය රජය විසින් සිදු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන අතර , එසේ කලහොත් රටේ සියලු දෙනාගෙන් බදු අය කර ගැනීම වෙනුවට හැකියාව ඇති අය⁣ගෙන් පමණක් බදු අය කිරීම සිදු කර ගත හැකි බවයි අද (22) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්  පෙන්වා දුන්නේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ , දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉදිරිපත් කර ඇති කාණ්ඩ 14ක් යටතේ නව බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සාර්ථක වුවහොත් 2023 වසරේ අග භාගය වන විට වක්‍ර බදු සහ ඍජු බදු අනුපාතය 60% – 40% දක්වා අඩු කළ හැකි බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...