බලයට පත්වූ පසු ට්‍රම්ගේ බලාපොරොත්තුව!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 23 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජනාධිපතිවරණය ජයගෙන තමන් බලයට පත්වීමෙන් පසුව, අමෙරිකානු විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබූ විදෙස් සිසුන්ට “ග්‍රීන් කාඩ්” එනම් අමෙරිකානු ස්ථිර පදිංචිය ලබාදෙන බවත්, සංක්‍රමණික ප්‍රතිපත්ති ලිහිල් කරන බව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

සංක්‍රමණිකයින් සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති අනුගමනය කළ ට්‍රම්ප් මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම විශේෂත්වයකි. එමගින් අමෙරිකාවේ අධ්‍යාපනය ලැබූ ඉන්දීය සහ චීන ජාතිකයින් නැවත සිය මව් රටවලට යෑම පාලනය කිරීමට ඔහු බලාපොරොත්තු වන බව සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...