අනවසරයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු ඉන්දීය යාත්‍රා තුනක් නාවික හමුදා භාරයට!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 23 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මෙරට මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු ඉන්දීය යාත්‍රා තුනක් නාවික හමුදා භාරයට ගැණුනු අතර, යාපනය ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී ධීවර යාත්‍රා සහ එහි සිටි ධීවරයින් විසිදෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙන බව පැවසේ.

ඔවුන් කංකසන්තුරේ වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂණ කාර්යාලය වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...