Titan ඔබට සුභ ගමන්!

අත්ලාන්තික් සාගර පතුළෙහි පිහිටි ටයිටැනික් නෞකාවේ විනාශයට පත් සුන්බුන් සොයා ගිය Titan හි අවසානය පිළිබඳ ශෝකාන්ත පුවත මීට සුළු මොහොතකට පෙර නිශ්චිතවම තහවුරු විය.

එය හදිසියේ සිදුවූ හදිසි පිපිරීමක් (implosion) බව පැවසීය.

ටයිටැනික් නෞකාව ගවේෂණය කරමින් සිටි OceanGate මව් සමාගමට අයත් සබ්මැරීනය පසුගිය ඉරිදා(18)දින අතුරුදන් වීමත් සමඟ මේ දක්වා සෝදිසි මෙහෙයුම් සිදු කෙරිණි.

පස් දෙනෙකුගෙන් සමන්විතව ගමන් ගත් මෙම සබ්මැරීනය මේ වන විට විනාශයට පත් ව එහි සිටි අයවලුන් ද විනාශයට පත්ව ඇති බවට වාර්තා වේ.

පකිස්ථාන්-ඇමෙරිකානු ව්‍යාපාරික Shahzada Dawood සහ ඔහුගේ 19 හැවිරිදි පුත් සුලේමාන්, බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකෝටිපති Hamish Harding, Paul-Henri Gargeolet, 77 හැවිරිදි ප්‍රංශ ගවේෂකයෙකු සහ එක්සත් ජනපදය පදනම් කරගත් OceanGate Expeditions හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Stockton Rush එහි සිටි අයවලුන් වේ.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...

2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ...

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...