තලවාකැලේ සමූප ඡන්දයෙන් සජබට අතිවිශිෂ්ට ජයග්‍රහණයක්. අධ්‍යක්ෂ 7ම සජබට !

පසුගියදා පැවති නව තලවාකැලේ විවිධ සේවා සමූපකාර සමිතියේ කාරකසභා ඡන්ද විමසීමේදී නියෝජිත ආසන 92කින් 70ක්ම ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සමත්වී තිබේ.

ඒ අනුව අද (25) දිනයේ පැවති එහි පළමු මහා සභා රැස්වීමේදී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 07 දෙනාම සමගි ජන බලවේගයෙන් පත්වී ඇත.

නුවරඑළිය ආසනයේ සමගි ජන බලවේගය සම සංවිධායක ඒ. අශෝක සේපාල විසින් සමගි ජන බලවේගය කණ්ඩායම සංවිධානය කරන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...