රජයේ සේවකයින් කාර්යාල වෙත කැඳවීම සම්බන්ධයෙන් නැවතත් චක්‍රලේඛයක්

රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමා කරමින් නැවතත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මීට පෙර පසුගිය 17 වනදා නිකුත් කළ චක්‍රලේඛයෙන් රජයේ සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කර තිබුණේ සති දෙකක කාලයක් සඳහා වන අතර නව චක්‍රලේඛය මගින් එය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...