*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

හෙටම බස් ගාස්තු වැඩිකරන්න ඕනෑ. එහෙම නොවුණොත් අනිද්දාට බස් නෑ – අංජන

ඉන්ධන මිල වැඩිකිරීමට සාපේක්ෂව හෙට (27) දිනයේදීම බස් ගාස්තු ද වැඩි කළයුතු බවත් මේ සඳහා දින කිහිපයක් ගතකිරීමට ආණ්ඩුවට ඉඩදිය නොහැකි බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

ඒ අනුව 35%කින් බස් ගාස්තු ඉහළ දැමීමටත් අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා වැඩිකිරීමටත් තමන් රජයට යෝජනා කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

මෙම ගාස්තු වැඩිකිරීම හෙට දිනයේදී සිදු නොකළහොත් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan