රජයේ සේවකයින් කාර්යාල වෙත කැඳවීම සම්බන්ධයෙන් නැවතත් චක්‍රලේඛයක්

Date:

රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමා කරමින් නැවතත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මීට පෙර පසුගිය 17 වනදා නිකුත් කළ චක්‍රලේඛයෙන් රජයේ සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කර තිබුණේ සති දෙකක කාලයක් සඳහා වන අතර නව චක්‍රලේඛය මගින් එය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...