ඩඩ්ලි සිරිසේන මීළඟ ජනාධිපතිවරණයට ??

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන කෝටිපති සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සූදානම් වන බව ආරංචිමාර්ග පවසයි.

පොදු අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට ඒ මහතා සැරසෙන අතර මේ සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග සාකච්ඡාවක් ඊයේ (25) දිනයේදී කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පවත්වා ඇති බවත් වාර්තා විය.

ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය සතියේදී සෙසු මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට “මාෆියාකරුවන්” යැයි ප්‍රසිද්ධියේ බැණවදිමින් ගැටුමක් ඇතිකර ගත්තේ ද මේ නාටකයේම ජවනිකාවක් වශයෙන් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...

22ට කථානායකගේ සහතිකය

සටහන - රුවන් නෙළුගොල්ල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...