අපි මැතිවරණ කල්දාන්න දෙන්නෙ නෑ – නාමල්

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 27, කොළඹ (LNW):

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කල්දැමීමට කිසිලෙසකින් වත් ඉඩ නොතබන බව අනුරාධපුර දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික් මැදවච්චිය ආසන බල මණ්ඩල රැස්වීම, පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් මැදවච්චිය බස් නැවතුම්පළ අසල දී පැවැත්වුණු අතර,ඒ සඳහා පක්ෂයේ දේශපාලන නායකයින් ඇතුලු පිරිසක් සහභාගී වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...