එජාප අකුරැස්ස මෙහෙයුම් කාර්‍යාලය විවෘත වේ!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 27, කොළඹ (LNW):

එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස මෙහෙයුම් කාර්යාලය ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසකගේ සහභාගීත්වයෙන් විවෘත කෙරුණු බව සඳහන් වේ.

එහිදී, අකුරැස්ස ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක දිලුක් කොළඹගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, එම නව මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත වූ බවත්, අකුරැස්ස බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම මොකද වුණේ : ජාතික පද්ධති ක්‍රියාකරුගේ නිවේදනය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : ජාතික පද්ධති...

I DON’T COOK, I DON’T CLEAN” කියපු Cardi B ට ආච්චිලාගේ ගෙදරදී කොස්ස අතට ගන්න වෙයි! 

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): ලෝකයේ සුපිරි වේදිකාවල දහස් ගණනක්...