ණය හිමි රටවල නොසැලෙන සහයෝගය හා උපකාරිත්වයට ස්තූති පුදන අමාත්‍ය අලි සබ්රි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 27, කොළඹ (LNW):

මෙරට ආර්ථික ප්‍රකෘතිය සඳහා වූ අපගේ ගමන අභියෝගාත්මක වූ අතර, ණය හිමි රටවල නොසැලෙන සහයෝගය හා උපකාරිත්වය එම ගමන යතාවත් කර ගැනීම සදහා දායක වූ, ණය ප්‍රතිවයුහගතකරන වැඩ පිලිවෙලට සහාය දැක්වූ ලොව පුරා සිටින මෙරට මිත්‍ර රටවලට හා හවුල්කරුවන්ට අමාත්‍ය අලි සබ්රි මහතා ස්තුතිය පල කර සිටී.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඉන්දියාවට, පැරිස් සමාජයට, ජපානයට, චීනයට, හා රිස් සමාජයේ නොවන සියලුම සාමාජිකයින්ට, දැක්වූ නොසැලෙන කැපවීමට ස්තූතිවන්ත වන බවයි. තවද අමාත්‍ය අලි සබ්රි මහතා එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් සඳහන් කරන්නේ, ඉදිරියටත් එම සහයෝගය අපේක්ෂා කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...