2022  පොදු සහතික පත්‍ර උසස් පෙළට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (27) සිට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (27) සිට ආරම්භ කර ඇති අතර , පෙරදිග සංගීතය හා නර්තනය යන විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට ජූලි 6වන දා දක්වා පැවැත්වීමට නියමිතය.

ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය සියලු ප්‍රවේශපත්‍ර මේ වන විට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර , යම් හෙයකින් මේ දක්වාත් අපේක්ෂකයෙකුට ප්‍රවේශපත්‍ර ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා එම ප්‍රවේශපත්‍ර භාගත කිරීමට හැකියාව පවතින බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඊට අමතරව මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ඇමතීමෙන් ලබා ගත හැකි බවද දැනුනා දේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...