සංජය මහවත්ත TID අත්අඩංගුවට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

“මගෙන් රටට” සංවිධානයේ සභාපති සංජය මහවත්ත අත් අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (27) රාත්‍රියේදී ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙසේ ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ ඊ කොටසේ අනුග්‍රාහකයා ලෙස 23...

මහනුවරට සහ නුවරඑළියට නාය යාමේ රතු නිවේදන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ වෙනුවෙන්...

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...