*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

බස් ගාස්තු අඩු කෙරේ !

සටහන – රුවන් නෙළුගොල්ල

ජුලි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබේ.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සහ බස් සංගම් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2 කින් අඩු කෙරෙන අතර එහි නව ගාස්තුව රුපියල් 28ක් වේ.

සෙසු බස් ගාස්තු 5% කින් අඩුකිරීමට නියමිතව ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan