*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

අනුරට තනියෙන් මාස 06න් පුළුවන් නම් අපි ඔක්කොම එකතු වුණොත් 03න් පුළුවන් – විමල් (VIDEO)

ජනාධිපතිවරයා හිටියත් නැතත් අගමැතිකම සහ කැබිනට් මණ්ඩලය භාර දෙන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකට රට ගොඩගැනීමට මාස 06න් හැකි නම් සියලු දෙනා එකතු වුණොත් එය මාස 03න් කළ හැකි හෙයින් සියලුම දෙනා නියෝජනය වන සර්ව පාක්ෂික ආණ්ඩුවක් දැන් හෝ සාදා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

සර්ව පාක්ෂික පාලනයක් ඇතිකරගත හොත් ජාත්‍යන්තර විශ්වාසය දිනා ගත හැකි අතර වත්මන් පාලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශ්වාසයක් නොමැති බවයි වීරවංශ මහතා සඳහන් කරන්නේ.

ඉන්දීය ක්‍රෙඩිට් එකට ලැබෙන දේවල් නතර වූ විට කළ යුතු දේවල් ගැන මාස දෙක තුනකට කලින් සිතා උත්තරයක් හොයා ගත නොහැකි අය සමඟ තවදුරටට් මේ රටේ ජන ජීවිතය සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දිය නොහැකි බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan