ඉන්ධන වර්ග කිහිපයක මිල අඩුකෙරේ. සුපිරි පෙට්‍රල් මිලේ දැවැන්ත වෙනසක් !

සටහන – රුවන් නෙළුගොල්ල

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 11 කිනුත් ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 41 කිනුත් සුපිරි ඩීසල් රුපියල් 22 කිනුත් වශයෙන් මිල අඩුකර ඇත.

ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් නොවෙනස්ව පවතින බවයි තෙල් සංස්ථාව නිවේදනය කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...