Sunday, August 14, 2022
spot_img
spot_img

Latest Posts

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු වැඩිකෙරේ !

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ඒ අනුව බස් ගාස්තු 22% කින් ඉහළ නංවන බවයි ජාතික ගමනාගමන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩෝ මහතා සඳහන් කළේ.

එමෙන්ම අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ නංවා ඇත.

ජුලි මස 01 වනදාට යෙදෙන වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ මෙම වැඩිකිරීම සිදුකර ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.