*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු වැඩිකෙරේ

රැකියා සඳහා විදේශගත වන අය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමේදී අයකෙරෙන ගාස්තු ඉහළ නංවා තිබේ.

මෙම ගාස්තු වැඩිකිරීම ජුලි 01 වනදා සිට ක්‍රියාත්මක කෙරේ.

රැකියා සඳහා විදේශ ගතවන සෑම ශ්‍රි ලාංකිකයෙකුම කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති අතර විදේශ රැකියා නියෝජිතායතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ද වැඩිකර ඇත.

1) විදේශ රැකියා ලාභීන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව

පැවති අගය – රු.17,928.00 (බදු සමග)

නව අගය – රු.21,467.00 (බදු සමග)

2) ලියාපදිංචිය නැවත අලුත් කිරීමේ ගාස්තුව

පැවති අගය – රු.3,774.00 (බදු සමග)

නව අගය – රු.4,483.00 (බදු සමග)

3) රැකියා නියෝජිතායතනයක බලපත්‍රය අලුත් කිරිමේ ගාස්තුව

පැවති අගය – රු.58,974.00 (බදු සමග)

නව අගය – රු.117,949.00 (බදු සමග)

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan