කොළඹ – නුවර පාරේ බස් අනතුරක්. 15කට තුවාල !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (01) උදෑසන අනතුරක් සිදුව තිබේ.

මෙසේ එකිනෙක ගැටී ඇත්තේ ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයකි.

අනතුරින් 15 දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූ අය මේ වනවිට වරකාපොල රෝහලට සහ වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...