ඉන්දියාවේ මීලඟ අත්හදා බැලීම!

Date:

රෂිකා හෙන්නායක ජූලි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

නවීන බංකර්-බස්ටර් අවියක් නිපදවීම සඳහා ඉන්දියාව සිදු කරන අත්හදා බැලීම් වේගවත් කර ඇතැයි වාර්තා වන අතර, එම අවි ගැඹුරු භූගත ඉලක්ක සඳහා ප්‍රහාර එල්ල කළ හැකි ඒවා බවද වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, අග්නි මිසයිල පද්ධතියේ ප්‍රභේදයක් ලෙස මෙම බලගතු බංකර්-බස්ටර් බෝම්බය නිර්මාණය කිරීමට ඉන්දියාව සැලසුම් කරමින් සිටින බවයි.

දැඩි භූගත ඉලක්කවලට විනිවිද යාමට හැකි අයුරින් කෙරෙන එම බෝම්බයක බර කිලෝග්‍රෑම් 7,500ක් පමණ වනු ඇති බවයි පැවසෙන අතර, එමගින් මීටර් 80 සිට 100 දක්වා ශක්තිමත් කරන ලද කොන්ක්‍රීට් ස්ථර සහ පොළොව සිදුරු කර ඉලක්ක විනාශ කිරීමේ හැකියාවෙන් නිපදවීමට සැලසුම් කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා එල්ල කිරීම සඳහා යොදාගනු ලැබුවේද මෙවැනි බංකර්-බස්ටර් බෝම්බ විශේෂයක් බව සඳහන් විය. ඒ බී-ටූ යානා භාවිතයෙන් බවද වර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!