Friday, March 31, 2023
spot_img

Latest Posts

අළුත් කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නීතිඥවරු විරෝධතාවේ!(PHOTOS)

කොළඹ අළුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද (01) නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ජන පීඩක ආණ්ඩුවට විරෝධය දක්වමිනුයි එය සංවිධානය කර තිබුණේ.

අධිකරණ සංකීර්ණය ඉදිරිපිට බිම වාඩි වී ඔවුන් සත්‍යග්‍රහයක් ද පැවැත්වූවා.

සියලුම ජායාරුප නැරඹීම සඳහා පිවිසෙන්න

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.