*
Friday, May 3, 2024
spot_img

Latest Posts

වෘත්තීය සමිති නායකයින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැහැ – කම්කරු අමාත්‍යාංශය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW) – වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන්නැයි වෘත්තීය සමිති නායකයින්ට පෙර දැනුම්දීම් කිරීම කර ඇතත් වෘත්තීය සමිති නායකයින් මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැතැයි, කම්කරු අමාත්‍යාංශයේ  ලේකම් ආර්. පී. ඒ. විමලවීර මහතා පැවසුවේ,

වත්කම් බැරකම් පනතට අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ, කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර , මෙතෙක් කිසිදු වෘත්තීය සමිති නායකයෙකු එම ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බව, ලේකම්වරයා පවසයි .

ලේකම්වරයා පැවසුවේ, ඉදිරියේදී පනතේ විධි විධානවලට අනුව ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan