චීන-යුරෝපා අධිවේගී මාර්ගය විවෘත කෙරේ!

කොළඹ LNW:කැස්පියන් මුහුද හරහා දිවෙන චීන-යුරෝපා අධිවේගී මාර්ගය විවෘත කිරීම අද (03) අද සිදු විය

ඒ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සහ කසකස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතාගේ ප්‍රධානත්වයෙනි.

සෘජු අධිවේගී මාර්ගයක් ඔස්සේ කැස්පියන් මුහුද ආශ්‍රිත වරායකට චීන වාහන ප්‍රවාහනය කෙරෙන පළමු අවස්ථාව මෙයයි.

චීනයේ සිට කැස්පියන් මුහුද හරහා ගමන් ගන්නා චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය වසර දෙකක කාලයක් තිස්සේ ප්‍රශස්ත අයුරින් ක්‍රියාත්මක වෙයි.

අධිවේගී මාර්ග, දුම්රිය හා ගුවන් මාර්ග සහ නල මාර්ග ඒකාබද්ධ කර ඇති, අන්තර් සම්බන්ධිත බහුවිධ ප්‍රවාහන සේවා මාදිලියක් මෙමගින් නිල වශයෙන් හඳුන්වා දී තිබීම ද මෙහි සුවිශේෂ කරුණකි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...