ලිට්රෝ – PUCSL බළධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවයි

ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතනවල බළධාරීන් හෙට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවීමට නියමිතය. අදාල ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සහ ගෑස් අර්බුදය විසඳීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී විමසනු ඇත.

මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ බළධාරීන් ලබන 06 වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රජයේ ගිණුම් කාරක සභාව සහ රජයේ මුදල් කාරක සභාවද හෙට දිනයේදී රැස්වීමට නියමිත අතර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ නිළධාරීන් රජයේ ගිණුම් කාරක සභාව හමුවේත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් රජයේ මුදල් කාරක සභාව හමුවේත් පෙනී සිටිනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...