අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ දේහය යාපනයට

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායකයා වූ අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ දේහය ඊයේ (04) පස්වරුවේ යාපනයට රැගෙන එනු ලැබිණි.

ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් යාපනයට රැගෙන ආ එම දේහය මුලින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ මූලස්ථානය වෙත රැගෙන ගිය අතර ඉන්පසුව මහජන ගෞරවය සඳහා සෙල්වා රංග ශාලාවේ තැන්පත් කෙරිණි.

ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය සහ දේශපාලන ක්‍රියාකාරිකයින් ඇතුළු ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...