*
Sunday, July 14, 2024
spot_img

Latest Posts

අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ දේහය යාපනයට

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායකයා වූ අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ දේහය ඊයේ (04) පස්වරුවේ යාපනයට රැගෙන එනු ලැබිණි.

ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් යාපනයට රැගෙන ආ එම දේහය මුලින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ මූලස්ථානය වෙත රැගෙන ගිය අතර ඉන්පසුව මහජන ගෞරවය සඳහා සෙල්වා රංග ශාලාවේ තැන්පත් කෙරිණි.

ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය සහ දේශපාලන ක්‍රියාකාරිකයින් ඇතුළු ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan