ශ්‍රී ලංකා මහබැංකුව සිය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 200 කින් පහළ දැමීමට කටයුතු කර තිබේ.
ඒ අනුව එම අනුපාතික වල නව අගයයන් පිළිවෙලින් 11% ක් සහ 12% ක් වේ.
ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.
RN