ජනසභා ඩිජිටල් පද්ධතිය භූගෝලීය තොරතුරු වලින් සන්නද්ධ වේ

Date:

යෝජිත ජනසභා ක්‍රමය තුළින් නිර්මානය කිරීමට නියමිත ඩිජිටල් පද්ධතිය සඳහා අවශ්‍ය වන භූගෝලීය තොරතුරු ලබා ගැනීමට සහ ජනසභා ක්‍රමය පිළිබඳව දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

ඒ සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජනරාල් එස්.සිවනන්දරාජා මහතා, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති කේ. තවලිංගම් මහතා, ජාතික ජනසභා ලේකම් කාර්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක වරුණ ෆොන්සේකා මහතා සහ ව්‍යාපෘති උපදේශක රෂී චන්ද්‍රනාත් මහතා ඇතුළු ආයතන දෙකෙහි ම නිලධාරීන් සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...