සිමෙන්ති මිලත් අඩු කෙරේ

Date:

සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල් 300 කින් අඩු කිරීමට නිෂ්පාදකයින් එකඟ වූ බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය.

ඒ අනුව, මෙතෙක් රුපියල් 2600 ක්ව පැවති සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 2300 දක්වා අඩුවනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...