*
Tuesday, July 23, 2024
spot_img

Latest Posts

අලි සබ්රි සිංගප්පූරුවට!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, කොළඹ (LNW):

දෙදින නිල සංචාරයක් සඳහා අද (07) දිනයේ දී විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එම සංචාරයේ නිරත වන්නේ , සිංගප්පුරු විදේශ අමාත්‍ය ආචාර්ය විවියම් බාලක්‍රිෂ්ණන් මහතාගේ ආරාධනයකට අනුව බව පැවසේ .

දෙරට අතර බහුවිධ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් විදේශ අමාත්‍යවරයා එම සංචාරයේදී සිංගප්පුරු විදේශ අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වනු ඇත.

අද සහ හෙට යන දෙදෙන තුළ තවත් පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා පවත්වන විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා , ජුලි 09වනදා සිංගප්පුරුවේ දී පැවැත්වීමට නියමිත “2024 රොයිටර්ස් නෙක්ස්ට් ආසියා පැසිපික් සමුළුවට” සහභාගී වීමට නියමිත බව වර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan