මේ දියණිය වරදක් කරලා තියෙනවා නම්, ඒ තම මවට අසීමත ලෙස ආදරයෙන් බැඳි සිටීමයි : Oshala Herath

මාධ්‍ය කොහොම වාර්තා කරත් ඒ දරුවා දවස් දෙකකට හරි යන්නේ, අම්මා තාත්තා දෙන්න වෙනුවෙන් ම තමාගේ ලෝකෙම වුණ තමාගේ එකම අම්මා එක්ක ඉඳලා එන්න.


අම්මාට ආදරේ කරන දුවෙක්ට හිරගේත් සැපක් වේවි අම්මා එක්ක ඉන්න ලැබෙනවා නම්.

බැඳීම් හැගීම් නැති අයට ඒක තේරෙන්නේ නැහැ.


(සටහන | ඕෂල හේරත් ) 

 සමාජ මාධ්‍ය ක්‍රියාකාරික

[email protected]



උපුටා ගැනීම – Oshala Herath ගේ ෆේස්බුක් පිටුවෙන්…

TheLeader

https://youtu.be/6AHq9U9JjrE?si=sXkP7MCmps6JYVxt

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමියන්ගේ නඩු තීන්දුව ගැන සරත් එන්. සිල්වාගෙන් ප්‍රකාශයක්

කොළඹදී පැවති ආගමික හා සමාජීය සමුළුවක් අමතමින් හිටපු අගවිනිසුරු...

ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලශක්ති පීඩනය හමුවේ වියදම් කැපකිරීම හැර වෙනත් විකල්පයක් නෑ – IMF

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ LNW : ඉරාන යුද්ධය හේතුවෙන්...

ඥානසාර හිමිගේ චීවරය ඉවත්කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට විනිසුරු මඩුල්ලක් නම් කෙරේ!

කොළඹ LNW:සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ...

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...