IOC සමාගම පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

Date:

ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් අත්හිටුවා තිබෙනවා. ඉරිදා දිනය දක්වා මෙම තීරණය ක්‍රියාත්මක බවයි එම සමාගමේ බළධාරීන් පවසන්නේ.

ඒ අනුව සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඉන්ධන නිකුත් කරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ කර්මාන්ත ශාලා සඳහා පමණි.

සඳුදා දිනයේ සිට යළිත් සුපුරුදු පරිදි ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බවද එම සමාගම පවසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතාවක සභාව පිහිටුවීම: සර්වජන බලයේ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද...

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...