අන්තරේ පාගමන කොළඹදී කඳුළු ගෑස් ගසා පිළිගනී! (VIDEO)

කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් ඇරඹි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර ආණ්ඩු විරෝධී පා ගමනට කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසලදී පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරීමට උත්සහ කළේය.

”ආණ්ඩුව පන්නමු ක්‍රමය පෙරළමු” යන මැයෙන් මෙය සංවිධානය කර තිබෙන අතර ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වෙන තුරු අරගලය පවත්වාගෙන යාමටයි ඔවුන් සැලසුම් කර තිබෙන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNGA 81 වන සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය අමාත්‍ය විජිත හේරත්ගෙන්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

සුසන්තිකාගේ වසර 24ක් පැරණි ආසියානු ක්‍රීඩා වාර්තාව බිඳ වැටෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : ජපානයේ පැවැත්වෙන 2026...

විජේවීර ඝාතනය ආණ්ඩුවේ තීරණයක්…

ජනාධිපති ජේ.ආර්.ගේ මාධ්‍ය ලේකම් ලක්ෂ්මී පීරිස් හෙළිකරන රහස් ඇමරිකාවේ ඔරිගන්...

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...