HOPEREMEMBERANCE HEALING TOGETHER – ශෝකය තේරුම් ගැනීම සහ මුහුණ දීම පිලිබද සැසිය

Date:

කොළඹ LNW: අවාසනාවන්ත ලෙස අප අතරින් වෙන්ව ගිය ආදරණීය සිසුන් වන රෝස් සහ ජිවෝන් ගේ මතකාවර්ජනය සමඟින්, ඔවුන්ට ශෝකය පල කරමින්, ශෝකය තේරුම් ගැනීම සහ ඒවාට මුහුණ දීම සඳහා වු විශේෂ සැසියක් පැවැත්වීමට නියමිතව තිබේ.

2024 ජූලි 12 වන සිකුරාදා දින ප.ව.2.00 සිට 04.00 දක්වා ශ්‍රී ලංකා වෛද්‍ය සංගම ශ්‍රවණාගාරය 6, විජේරාම මාවත, කොළඹ 07 යන ස්ථානයේදී මෙම සැසිය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක්!

කොළඹ LNW:මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක් හේතුවෙන් විශේෂ...

ඝාතනයක් කිරීමට අදාල පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW: ඉකුත් දා, අම්බලන්ගොඩ නගරයේ...

යථා තත්ත්වයට පත් වන දුම්රිය මාර්ග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW: ඉදිරි සති තුන ඇතුළත,...

පොලිස්පතිගෙන් පොලීසියට දැනුම් දීමක්!

කොළඹ LNW:නව වසර උදාව සහ සිංහල හා දෙමළ අලුත්...