පුවත්දේශපාලන පුවත් යෝක් විදීයත් උණුසුම් – ආරක්ෂක අංශ අහසට වෙඩි තබයි July 9, 2022 FacebookXPinterestWhatsApp මේ වන විට කොළඹ මහජන අරගලය ඉතා උණුසුම් වී තිබෙන අතර පිරිස විසුරුවා හැරීම සඳහා යෝක් විදිය ප්‍රදේශයේ ආරක්ෂක අංශ වෙසින් අහසට වෙඩි තැබීමට ආරම්භ කර තිබෙන බවයි එහි රැඳී සිටින අප වාර්තාකරු පැවසුවේ.