බැස යන්න කියද්දීත් අගමැති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

පක්ෂ නායක රැස්වීමේදී තමන් විසින් ජනාධිපතිවරයට යෝජනා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.

පවතින ආණ්ඩුව ඉවත් වන විට ඒ මොහොතේම නව ආණ්ඩුවකට අවස්ථාව තිබිය යුතු බවට තමන් යෝජනා කළ බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.

ASK