සිව්වැනි ඇමතිවරයාත් ඉල්ලා අස්වෙයි !

කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

අද ඉන්දියාවෙන් යූරියා පොහොර රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙන අතර එම නෞකාව බාර ගැනීම අමරවීර මහතාගේ අවසන් නිළ රාජකාරිය වනු ඇත.

ඊයේ ඇති වූ සිදුවීම්වලින් පසු ඉල්ලා අස්වීමට තීරණය කළ සිව්වැනි ඇමතිවරයා අමරවීර මහතායි. බන්දුල ගුණවර්ධන, හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර යන ඇමතිවරුන් ඊයේ රාත්‍රියේදීම සිය ඇමති ධුරවලින් ඉල්ලා අස්වී තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...